පත්වීම් නීති විරෝධී යයි කියමින් හරීන්ගේ දිවුරුමෙන් පසු ඌව උණුසුම්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් අමාත්‍යවරයෙකු අතර ඇති වු බහින්බස්වීමක් හේතුවෙන් ඌව ආණ්ඩුකාර කාර්යාලයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අද පස්වරුවේ ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ එම්.පි.ලීලසේන යන මහත්වරුන් ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්දමැතිව් මහතා වෙත ලිපියක් බාරදීම සඳහා ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ඇත.

එම ලිපිය ඌව පළාත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් නව ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එවා තිබු ලිපියක් බව සඳහන්ය.

පළාත් ආණ්ඩුකාරවරයා වෙත එම ලිපිය ඉදිරිපත් කරමින් නීතීඥ මාෂල් පෙරේරා මහතා ඌව පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා පත්කිරීම නීති විරෝධී අයුරින් සිදුකර ඇති බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ වැරදි තීරණයක් ගෙන ඇත්නම් එය අධිකරණය මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවකි——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!