“පටි ආයෙත් තද කරගන්න- අයවැයෙන් සහන නෑ”මාර්තු 05 අය වැයේ ඇත්ත හෙළිවෙයි

“පටි ආයෙත් තද කරගන්න- අයවැයෙන් සහන නෑ”මාර්තු 05 අය වැයේ ඇත්ත හෙළිවෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ගෙනයන්නේ නම් ජනතාවට ඉන් කිසිදු සහනයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට පැවති වැඩසටහනකින් අනතුරුව මන්ත්‍රීවරයා මා‍ධ්‍ය‍වෙත අදහස් දක්වමිනි.ඉදිරියේදී පැමිණෙන මැතිවරණ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දි පැවැත්විය.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!