පකිස්ථාන අත්අඩංගුවේ සිට ඉන්දියාවේ මාධ්‍යට පහර ගැසූ ඒ අව්‍යාජ ගුවන් නියමුවාගේ කෙස් කෙලින් කරවූ ප්‍රකාශය..

පකිස්ථාන අත්අඩංගුවේ සිට ඉන්දියාවේ මාධ්‍යට පහර ගැසූ ඒ අව්‍යාජ ගුවන් නියමුවාගේ කෙස් කෙලින් කරවූ ප්‍රකාශය..

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares

පාකිස්තානු හමුදාව තමාට විශිෂ්ට සේවාවක් සැපයූ බවත් ඉන්දියානු මාධ්‍ය ඇති වූ තත්ත්වය අනවශ්‍ය ලෙස උලුප්පා දැක්වූ බව පාකිස්තානු අත්අඩංගුවේ සිට නැවත වරක් සිය රටට පැමිණි ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් ප්‍රකාශ කරනවා.
පාකිස්ථානයේ පිහිටි ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා එරට ගුවන් කලාපයට ඇතුලු වූ ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් අත්අඩංගුවට පත් වන්නේ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකට ලක්වීමෙන් වේ.

(Visited 119 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!