පක්ෂයෙන් රන්ජන් එලියට විසි කරයි

පක්ෂයෙන් රන්ජන් එලියට විසි කරයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළහ.

(Visited 71 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!