නොලැබෙන ජනපති අපේක්ෂකත්වය ගැන සජිත්ගෙන් දැඩි තීන්දුවක්..!

නොලැබෙන ජනපති අපේක්ෂකත්වය ගැන සජිත්ගෙන් දැඩි තීන්දුවක්..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

කවුරුන් කුමන බාධා එල්ල කළද තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවති වැඩසහටනකට එක්වෙමින් අමාත්‍යවරායා මේ බව ප්‍රකාශ කළේය.වැඩිදුරත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ තමාගේ සුදුසු කාලය මේ වනවිට එළඹ ඇති බවයි.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!