“නොදන්න දෙයියන්ට වඩා දන්නා මහසෝණා හොදයි, මීලග ජනාධිපති වීමට රනිල්ට නියත විවරණ දෙනවා” – තීනියාවල පාලිත හිමි

“නොදන්න දෙයියන්ට වඩා දන්නා මහසෝණා හොදයි, මීලග ජනාධිපති වීමට රනිල්ට නියත විවරණ දෙනවා” – තීනියාවල පාලිත හිමි

Spread the love
  • 73
  •  
  •  
  •  
    73
    Shares

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් ඇසු අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක් ද වන බව උන්වහන්සේ පැවසූහ.ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති බෝධිපූජා පින්කමකදී අදහස් පල කරමින් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

(Visited 149 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!