“නෙලුම් කුළුණ අති සුන්දරයි-එත් එකෙත් පට්ට ගැහිල්ලක්”-සිරිසේනගේ චෝදනාවට මහින්ද පිලෙන් සැර පිළිතුරක්

“නෙලුම් කුළුණ අති සුන්දරයි-එත් එකෙත් පට්ට ගැහිල්ලක්”-සිරිසේනගේ චෝදනාවට මහින්ද පිලෙන් සැර පිළිතුරක්

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.කොළඹ නෙළුම් පොකුණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවති රාජපක්ෂ පාලනය ඉලක්ක කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලදී.නමුත් එම ප්‍රකාශය මුළුමනින්ම බැහැර කරමින් එවකට පැවති රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනූෂ පැල්පිට මහතා සඳහන් කරන්නේ අදාල සමාගම අදටද පවතින චීනයේ සමාගමක් බවයි.ඒ බව සඳහන් කරමින් ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

(Visited 96 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!