“නුවරඑළියෙන් හෙළිවූ IS ජාලයේ 40ක්ම පොලිස් අත්අඩංගුවේ”-ඉතිරිය..?

“නුවරඑළියෙන් හෙළිවූ IS ජාලයේ 40ක්ම පොලිස් අත්අඩංගුවේ”-ඉතිරිය..?

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

තවුහීඞ් ජමාත් සංවිධානයේ බෝම්බකරු සහරාන් හාෂිම්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ තිබී හමුවූ ලැප්ටොප් පරිගණකයේ තිබූ මෙරට අයිඑස් ජාලයේ 60 දෙනාගෙන් 40 දෙනෙකුම මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් කාත්තන්කුඩි පදිංචිකරුවන අතර ඇතැමුන් දිවයින පුරා විවිධ ප‍්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල නිරත වී තිබේ.ඔවුන් අතර රන්භාණ්ඩ අලෙවිසල් හිමිකරුවන්ද සිටින බව වාර්තා වේ.

(Visited 171 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!