“නුදුරේදීම අපට ඊළාම් රාජ්‍යයක්……!” – රටින් පැනගොසින් නැවත ආ වර්ධරාජා පෙරුමාල් පොරොන්දු වෙයි

“නුදුරේදීම අපට ඊළාම් රාජ්‍යයක්……!” – රටින් පැනගොසින් නැවත ආ වර්ධරාජා පෙරුමාල් පොරොන්දු වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දීය පුරවැසියකු වූ හිටපු උතුරු නැගෙනහිර මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්ව ද්‍රවිඩ සංධානයට බඳවා ගැනීමට තීරණය වී ඇත. ටෙලෝ සංවිධානය විසින් ඔහුට ද්‍රවිඩ සංධානයට බැඳෙන ලෙස ඇරයුම් කර තිබේ. ඉන්දීය සාම හමුදාව මෙරටින් පිටව යන අවස්‌ථාවේ පෙරුමාල්ද ඔවුන් සමඟ ගියේය. උතුරු නැගෙනහිර ස්‌වයං පාලනයක්‌ ප්‍රකාශයට පත් කළේද පෙරුමාල්ය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!