නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි හිස් වූ බ්‍රිතාන්‍ය කොමසාරිස් ධුරයට ?

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ‍පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ලබන 22වනදා සිට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ධුරයේ රාජකාරී (බ්‍රිතාන්‍ය) ආරම්භ කිරීමට නියමිතය.

එහි වත්මන් ‍ලේකම් නන්ද මල්ලවආරච්චි මහතා ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්ව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

s
(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!