නිහඬ සිරිසේනගේ පුතා දේශපාලනයට

නිහඬ සිරිසේනගේ පුතා දේශපාලනයට

Spread the love
  • 47
  •  
  •  
  •  
    47
    Shares

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා මීලග මහ මැතිවරණයට තරග වැදීම සදහා සූදානම් වෙමින් ඇති බවට වාර්තා පල වෙයි.ඒ අනුව ඔහු පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විවිධ සමාජ ක‍්‍රියාකාරකම් මේ දිනවල සිදු කරමින් ඇතැයිද සදහන්ය.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!