‘නිව්යෝක් ටයිම්ස්’ වාර්තාව මඩක්.. එක ඩොලරයක් ඔප්පු කලොත් බෙල්ල කපාගෙන මැරෙනවා..’-හිටපු ජනපතිදුන්

‘නිව්යෝක් ටයිම්ස්’ වාර්තාව මඩක්.. එක ඩොලරයක් ඔප්පු කලොත් බෙල්ල කපාගෙන මැරෙනවා..’-හිටපු ජනපතිදුන්

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

නිව්යෝක් ටයිම්ස්’ පත්‍රයේ ගිය දෙයක් ගැන මට මඩක් ගහන්න පටන් අරන් තියෙනවා. එක ඩොලරයක්වත් හොයාගෙන ආවොත් මා බෙල්ල කපාගෙන මැරෙන්න වුණත් ලෑස්තියි’මෙසේ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.‘සියදිවි නසා ගන්න එක පාපයක් වුවත්, අප ඒ දේ කරන්න ලෑස්තියි. මේ වගේ පට්ටපල් බොරුවලට සහ මඩවලට උත්තර දෙන්න ඕනෑ ඒ විදිහට යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේ පෙරේදා (30දා) කුරුණෑගල වැව රවුම පිහිටි හෝටලයකදී පැවැති උත්සවයකට එක් වෙමිනි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!