“නිල්” බැලීමට ඇබ්බැහි වූ 12 දරුවා 13 දැරිවියකට මුදල් ගෙවා කැලයකට ගෙන ගොස් අතවර කරලා

“නිල්” බැලීමට ඇබ්බැහි වූ 12 දරුවා 13 දැරිවියකට මුදල් ගෙවා කැලයකට ගෙන ගොස් අතවර කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

ළඳු කැළෑවකට රැගෙන ගොස්‌ මුදල් ලබා දී වයස අවුරුදු 13 ක දැරියකට ලිංගික අතවර සිදුකළැයි වයස අවුරුදු 12 ක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව ඇත.
එසේ අත්අඩංගුවට ගැනුණේ කැකුලාකඩ වැවගම ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක්‌ වූ පිsරිමි ළමා සැකකරුවකු වූ අතර පියා හැරගොස්‌ මව විදේශගතව ඇති සැකකරු අධික නිල් චිත්‍රපට නැරඹීමට හුරුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
කුලියාපිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක සාවිත්‍රී සිරිමාන්න මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් දයාරත්න (58527) කාන්තා පොලිස්‌ සැරයන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සැකකාර දරුවා පොලිස්‌ භාරයට ගෙන ඇති අතර ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවති.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!