නිල්වලාවේ  මුදල් කොල්ලකෑ ලේකම්ට වරෙන්තු, හොර ඇමතිතැන අත්අඩංගුවට

නිල්වලාවේ මුදල් කොල්ලකෑ ලේකම්ට වරෙන්තු, හොර ඇමතිතැන අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය රජය සමයේදී ආරම්භ කරන ගග නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කල රුපියල් කෝටි 400ක මුදලක් අවභාවිත කලේ යයි එවකට වාරිමාර්ග හා ජල කලමණාකාර අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි කේ.ඩබ්. අයිවන්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර ඇති නඩුවකට අදාලවයි.
මෙහි ඊලග පියවර ලෙස චෝදනාව එල්ල වන ඇමතිවරයෙකුද අත්අඩංගුවට ගැනීමට වැඩි ඉඩක් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම අමාත්‍යංශයේ එකල සිට මේ දක්වා ඇමතිවරුන් ලෙස කටයුතු කරන ලද්දේ නිමල් සිරිපාලද සිල්වා, විජිත් විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක යන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ය.

(Visited 7 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!