“නිරෝධායනට සහය දෙනු ! නැතිනම් ආ රටට නැවත යනු !” – හමුදාව ගුවන් යානය අසලදීම කියයි (VIDEO)

“නිරෝධායනට සහය දෙනු ! නැතිනම් ආ රටට නැවත යනු !” – හමුදාව ගුවන් යානය අසලදීම කියයි (VIDEO)

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ශ්‍රී ලංකාවට ඇතුළුවන්නේ නම් නිරෝධායන ක්‍රියාවලියට එක් වන ලෙස ගුවන් හමුදා විසින් රටවල් කිහිපයක සිට මෙරටට පැමිණි ගුවන් මගීන්ට ගුවන්තොටුපොලේදීම දැනුම් දෙයි.
ඒ සදහා සහාය දිය නොහැකිය පැමිණි රටටම ආපසු යන ලෙසද ගුවන් හමුදාව එහිදී සදහන් කරයි.
කටුනායක ගුවන් තොටුපලේදී නිරෝධානයන කටයුතු සඳහා මැදිහත් වෙමින් මෙම අදහස් පල කරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙයි.

නිරෝදායන ක්‍රියාවලියට සහය දෙන්න බැරිනම් ඔබ පැමිණි රටට වහාම යන්න

නිරෝදායන ක්‍රියාවලියට සහය දෙන්න බැරිනම් ඔබ පැමිණි රටට වහාම යන්න – ගුවන් හමුදාවෙන් කෙලින්ම උපදෙස් Direct orders to all tourists #Corona_virus #Sri_Lanka

Posted by Chatura Alwis on Monday, March 16, 2020
(Visited 105 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!