“නියෝග නොතකමින් සතුන් දහස්  ගණනක් මරා සත්ව ලෙයින් වෛර කෝවිල නාවයි”

“නියෝග නොතකමින් සතුන් දහස් ගණනක් මරා සත්ව ලෙයින් වෛර කෝවිල නාවයි”

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

යාපනයේ සිත්තන්කේණි – පණ්ඩතරිප්පු පාරේ පිහිටි වෛරව කෝවිලේදී පසුගියදා (11දා) පැවැති දේව පූජාව සඳහා එළුවන් කුකුළන් සිය ගණනක් මරා බිලි පූජාවක් පවත්වා තිබේ. මේ බිලි පූජාවේදී මරා දැමීම සඳහා ඉතා කුඩා ළමයින් විසින්ද එළුවන් හා කුකුළන් රැගෙනවිත් තිබේ. ඔවුන්ගේ මවුපියන් පවසා ඇත්තේ ළමයින් සඳහා වූ බාර ඔප්පු කිරීමට ඔවුන් සතුන් රැගෙනවිත් මරා බිලි පූජා පැවැත්වූ බවයි. යාපනය දිස්ත්‍රික්කය තුළ කිසිදු කෝවිලක සතුන් මරා බිලි පූජා පැවැත්වීම තහනම් බවට යාපනය මහාධිකරණයෙන් මීට වසර කිහිපයකට පෙර නිකුත් කළ නියෝගයක් තිබියදී එම නියෝගයද නොසලකා මේ බිලි පූජාව පවත්වා තිබේ.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!