නිමල් සිරිපාලගේ දල බදුල්ලේදීම කඩා දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

විපක්‍ෂ නායක සහ බදුල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රිලනිප නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු ශ‍්‍රිලනිප ප‍්‍රබලයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ දිනයේ බදුල්ලේදී පැවති ශ්‍රීලනිප බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවේදී දැඩි උණුසුම්කාරී තත්වයක් මතුවිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරඟවදින්නේ නම් පමණක් සිය සහයෝග දෙන බව පැවසූ ඔවුහු ඉදිරි මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බවට වූ යෝජනාවක් සභාවට ගෙන සම්මත කරන ලෙස සිදු කළ ඉල්ලීමට දැඩි විරෝධය දැක්වූහ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!