නෑ කියූ එජාපය හා TNA අතර ඇති එකඟතාව ගැන ෆොන්සේකා කරුණු කියයි

නෑ කියූ එජාපය හා TNA අතර ඇති එකඟතාව ගැන ෆොන්සේකා කරුණු කියයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධාන අතර ලිඛිත ගිවිසුමක් නොමැති බවත් දෙපාර්ශවය අතර විශ්වාසය මත ප්‍රතිපත්තිමය එකඟතාවක් පමණක් පවතින බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය.සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු කළ ප්‍රකාශයක දෙපාර්ශවය අතර එකඟ වූ කරුණු පිළිබඳවද පැහැදිලි කිරිමක් කර තිබේ.

(Visited 95 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!