“නැවෙන් ආපු තෙල්වල තත්වය මෙන්න..-තවත් අනු පරීක්‍ෂණ දෙකක් කරන්නට යයි”

“නැවෙන් ආපු තෙල්වල තත්වය මෙන්න..-තවත් අනු පරීක්‍ෂණ දෙකක් කරන්නට යයි”

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ(08) රාත්‍රියේ ලංකාවට පැමිණි පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතලිස්දහසක් රැගත් නෙවස්කා ලේඩි නෞකාවේ ඇති ඉන්ධන පිලිබදව වාර්තාව ලැබී ඇත.ඒ අනුව නෞකාවේ ඇති ඉන්ධන ප්‍රමිති සහගත බව තහවරු වී ඇත.සිදු කරනු ලැබූ මුලික පරීක්‍ෂණ දෙකකින් එය තහවරු වූ බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි.මිට අමතරව තෙල්වල ප්‍රමිතිය තහවරු කිරීම සඳහා තවත් පරීක්ෂණ දෙකක් සිදු කරමින් ඇති බවද පවසයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!