නැවතත් ගවුම් ඇඳපු හිරුණිකා

නැවතත් ගවුම් ඇඳපු හිරුණිකා

Spread the love
  •  
  •  
  •  
  •  

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පාසැල් ඇඳුමින් සැරසී තමන් උගත් පාසැල වෙත පසුගිය දිනක ගිය අවස්ථාවෙක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ.
එහි සටහනක් දමමින් ඇය පවසන්නේ තමන් උගත් විශාඛා විදුහලට වසර නවයකට පසු තමන් ගිය ගමන ඉතා හැඟීම්බර වූ බවයි.

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!