“නැගෙනහිර තියෙන්නේ වෙනම පාලනයක්..? “-සාක්‍ෂි මෙන්න

“නැගෙනහිර තියෙන්නේ වෙනම පාලනයක්..? “-සාක්‍ෂි මෙන්න

Spread the love
  • 158
  •  
  •  
  •  
    158
    Shares

නැගෙනහිර පළාතේ පොලිසියේ ක්‍රියාකාරකම් දෙස බලනවිට බියගුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇතැයිද එහි පවතින්නේ වෙනම රාජ්‍යයක් යැයිද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ (17) පැවැසූහ. සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පොලිසියෙන් රැකවරණයක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරන බවද උන්වහන්සේ කීහ.

(Visited 135 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!