” නැගෙනහිර උණුසුම් වෙයි -මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි”(VIDEO)

” නැගෙනහිර උණුසුම් වෙයි -මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරථන හිමි පවසනවා.ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් සමාජජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් සුමනරතන හිමියන් පවසයි.එම වීඩියෝව පහතින්

මඩකලපුව මංගලාරාමයට ප්‍රහාරයක්

Posted by Ampitye Sumanarathana Thero on Wednesday, July 12, 2017

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!