නාහිමිගෙන් කප්පම් ඉල්ලා මරණවා කියූ සිංහල තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් නැවත රිමාන්ඩ්

නාහිමිගෙන් කප්පම් ඉල්ලා මරණවා කියූ සිංහල තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් නැවත රිමාන්ඩ්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන්රුපියල් කෝටි 10ක කප්පම් මුදල් ඉල්ලා සිටි චෝදනාව යටතේ බන්ධනාගාර ගතකර සිටි තිදෙනා ලබන මස 03 දින දක්වා නැවතබන්ධනාගාර ගතකරන ලෙසදඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා 19 දින නියෝග කළේය .එදිනට මෙම පුද්ගලයන් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කල අතර ජංගම දුරකථන සිම්කාඩ් පත් විකුණු පුද්ගලයා විසින්සැකකරුවකු හදුනාගනිමද විශේෂත්වයකි.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!