නාසා ආයතනයෙන් බරපතල අනතුරු ඇඟවීමක්… “ග්‍රාහකයක්‌ පෘථිවිය දෙසට වේගයෙන් එයි”

නාසා ආයතනයෙන් බරපතල අනතුරු ඇඟවීමක්… “ග්‍රාහකයක්‌ පෘථිවිය දෙසට වේගයෙන් එයි”

Spread the love
  •  
  •  
  •  
  •  

පැයට සැතපුම් 67,000 ක වේගයෙන් ග්‍රාහකයක්‌ පෘථිවිය දෙසට එන බව ඇමරිකානු නාසා ආයතනය අනතුරු අඟවා ඇත.
ලොව අධිවේගී ගුවන් යානාවට වඩා මෙය 15 ගුණයක වේගයෙන් යුක්‌ත බව වාර්තා වී තිබේ. 2002 ඒඡේ 129 නමින් හඳුන්වන මේ ග්‍රාහකය පෙබරවාරි 04 දා වන විට පෘථිවිය සමීපයට පැමිණේ. කිලෝමීටර් 1.1 ක්‌ පළල මෙම ග්‍රහකය පිළිබඳව නාසා ආයතනය විමර්ශනය කරන බව තවදුරටත් අනාවරණය වී ඇත.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!