“නායකයින් රටේ භාර කරුවන් පමණක් මිස අයිතිකරුවන් නොවේ..”-කාදිනල් හිමියන්ගෙන් රතු එළියක්(වීඩියෝ සහිතයි)

“නායකයින් රටේ භාර කරුවන් පමණක් මිස අයිතිකරුවන් නොවේ..”-කාදිනල් හිමියන්ගෙන් රතු එළියක්(වීඩියෝ සහිතයි)

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares

ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (02) පැවැති සම්මන්ත්‍රණයකදීයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!