නාම යෝජනා භාර දීමට පැය කිහිපයයි-සන්ධානයේ ප්‍රබල රොත්තක් සජිත්ගේ සෙවණට

නාම යෝජනා භාර දීමට පැය කිහිපයයි-සන්ධානයේ ප්‍රබල රොත්තක් සජිත්ගේ සෙවණට

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක , ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිලිබද අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවක පැවැත්විණ. එම රැස්විමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විණ.එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිය මහතා විසින් සංවිධානය කර තිබුණි.

(Visited 695 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!