“නාම පුවරුවල මුලින්ම සිංහලෙන් ලිවිය යුතු බවට කොතැනකවත් සඳහන්ව නෑ”-ඇමැති මනෝ ගනේෂන්

“නාම පුවරුවල මුලින්ම සිංහලෙන් ලිවිය යුතු බවට කොතැනකවත් සඳහන්ව නෑ”-ඇමැති මනෝ ගනේෂන්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

නාම පුවරු ලිවීමේදී මුලින්ම සිංහල භාෂාවෙන් ලිවිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නොමැති බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.උතුරු පළාතේ නාම පුවරු ලිවීමේදී පළමුව දෙමළ භාෂාවෙන්ද, දෙවැනුව ඉංගී්‍රසි භාෂාවෙන්ද තෙවැනුව සිංහල භාෂාවෙන්ද ලිවිය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.අමාත්‍යවරයා මේ ප්‍රකාශය කර ඇත්තේ දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!