“නාමල් පියාව ඔළුවෙන් සිටවයි….!!!” -(VIDEO)

“නාමල් පියාව ඔළුවෙන් සිටවයි….!!!” -(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ උපන්දිනය නිමිති කරගෙන ෆෙස්බුක් ඔස්සේ සුබපැතුමක් ලෙස වීඩියෝ තිලිණයක් ලබාදෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ. එහි දැක්වෙන්නේ මහින්ද ව්‍යායාම කටයුතු වලදී ඔලුවෙන් සිටගෙන සිටි අවස්ථාවකි.https://youtu.be/Xd4g4JFsNj8

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!