නාමල් ඇප මත මුදා හරී… අධිකරණය ඉදිරිපිටට විශාල ජනකායක්…

නාමල් ඇප මත මුදා හරී… අධිකරණය ඉදිරිපිටට විශාල ජනකායක්…

Spread the love
  •  
  •  
  •  
  •  

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ඇප මත මුදා හැරියේය.
ඒ රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි.
විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බව වාර්තා වේ.
එසේම නාමල් බැලීම සඳහා අධිකරණය ඉදිරිපිටට විශාල ජනකායක් රැස්ව සිටියේය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!