නාගදීපයේ නම වෙනස් කලොත් බෞද්ධයාටද වෙනස් වීමට සිදුවන අයුරු අප්පච්චි පහදයි…

නාගදීපයේ නම වෙනස් කලොත් බෞද්ධයාටද වෙනස් වීමට සිදුවන අයුරු අප්පච්චි පහදයි…

Spread the love
  •  
  •  
  •  
  •  

නාගදීපය කියන නම නයනතිවු කියා වෙනස් කලහොත් සොලොස්මස්ථාන වඳින ගාථාවද වෙනස් කිරීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියේය.
මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඉදිරියේදී තව හොඳ හොඳ දේවල් දකින්න ලැබෙනෙ බවය.
කොටි සැකකරුවන් නිදහස් කිරීමේදී රජය එක් ප්‍රතිපත්තියක සිටිය යුතු බවද කී හිටපු ජනාධිපතිවරයා කොටසක් නිදහස් කර කොටසක් නිදහස් නොකරන නීතියක් රටට නොගැලපෙන්නේ යයිද කියා වැඩි දුරටත් කියා සිටියේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!