“නළුවෙක් නොවෙයි ඔටුවෙක්..” ඩොලරය රුපියල් 150 ත් පනී… ලංකාවේ ආර්ථිකය වලපල්ලටම….

“නළුවෙක් නොවෙයි ඔටුවෙක්..” ඩොලරය රුපියල් 150 ත් පනී… ලංකාවේ ආර්ථිකය වලපල්ලටම….

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02 දා) රුපියල් 150 ඉක්‌මවා ගියේය.
මේ අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 150.01 ක්‌ වූ අතර පෙරේදා (1දා) එම අගය රු. 149.80 ක්‌ විය.
පසුගිය කාලයේ රජයේ බලධාරීන් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 147 ක පමණ මට්‌ටමේ ස්‌ථාවර වී ඇති බව පැවසුවද පසුගිය දිනවල දිගින් දිගටම රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ වී ඩොලරයක රුපියල් අගය රු. 150 ද ඉක්‌මවා ගියේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!