“මහින්දගේ පාලනය මෙහෙම නැහැ… මෙහෙම කරන්න සිරිසේනට ජනවරමක් ලැබිලත් නෑ…අපි පැතු වෙනස මෙයද…?”රතන හිමි අපෙන් අසයි

“මහින්දගේ පාලනය මෙහෙම නැහැ… මෙහෙම කරන්න සිරිසේනට ජනවරමක් ලැබිලත් නෑ…අපි පැතු වෙනස මෙයද…?”රතන හිමි අපෙන් අසයි

Spread the love
  •  
  •  
  •  
  •  

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළත් එසේ කළ පමණින් එය කළ නොහැකි බවත් රතන හිමියෝ පවසයි.රාජගිරිය ජයසේකරාරාමයේ අද (6) පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!