නව බදු වැඩිකිරීම් නිසා මැති ඇමතින්ට රජයෙන් බදු සහන

නව බදු වැඩිකිරීම් නිසා මැති ඇමතින්ට රජයෙන් බදු සහන

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහන යකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ.මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!