නව ආර්ථික කලාපයකට රනිල් ඉන්දියාව සමඟ එට්කා ගිවිසුමක් අත්සන කරන්න සුදානම්ලු…

නව ආර්ථික කලාපයකට රනිල් ඉන්දියාව සමඟ එට්කා ගිවිසුමක් අත්සන කරන්න සුදානම්ලු…

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේදී ශ‍්‍රී ලංකාව ඇතුලත ඩොලර්, යූරෝ, යුවාන් ඇතුළු ප‍්‍රධාන විදෙස් මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි රජය පවසයි.
යුරෝපය, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව සමග එක් ආර්ථික කලාපයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම තත්වය උදාවන බව ඇමති මලික් සමරවික‍්‍රම පවසයි.
නව ආර්ථික කලාපය ගැන තීරණය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජුනි මාසයේ දී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන අතර ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දියාවද නව ආර්ථික කලාපයට ඇතුළත් වන බව පවසන ඇමතිවරයා යුරෝපා සංගමයේ රටවල් 28ක්, චීනය සහ සිංගප්පූරුවත් ආර්ථික කලාපයට එක්කර ගැනෙන බවද කියා සිටියේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!