නලින් බණ්ඩාර එජාපයේ දේශපාලනට  තිත තබයි..?

නලින් බණ්ඩාර එජාපයේ දේශපාලනට තිත තබයි..?

Spread the love
  • 52
  •  
  •  
  •  
    52
    Shares

සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකළහොත් තමන් ස්ථිර වශයෙන්ම දේශපාලනයෙන් සමු ගන්නා බව නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.මෙම ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් ඕනෑම අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ස්ථිරවම පරාජය වන බව ඕනෑම අයෙකුට හොඳින් වැටහෙන බවත් ඔහු සඳහන් කළේය.

(Visited 713 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!