“නයා…නයාමයි…,මහින්ද, ජනපති සිරිසේන ගැන හොඳට දන්නවා”-හිරුණිකා

“නයා…නයාමයි…,මහින්ද, ජනපති සිරිසේන ගැන හොඳට දන්නවා”-හිරුණිකා

Spread the love
  • 32
  •  
  •  
  •  
    32
    Shares

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. ජනපති පුද්ගලයෙක් ලෙස විශ්වාස කරන්න බෑ. අපි වැටුණ වලේ නැවතත් වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා. “ ඊයේ (13) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය මෙම විවේචන ඉදිරිපත් කළාය. ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් ඇය පැවැසුවාය.

(Visited 116 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!