“නන්නාදුනනා මුස්ලිම් පෙම්වතා හැදිනුවේ මුහුණු පොතෙනුයි-වංක ප්‍රේමයේ නාමයෙන් නිරුවත් ඡායාරූප ලක්ෂයකට විකුණයි”

“නන්නාදුනනා මුස්ලිම් පෙම්වතා හැදිනුවේ මුහුණු පොතෙනුයි-වංක ප්‍රේමයේ නාමයෙන් නිරුවත් ඡායාරූප ලක්ෂයකට විකුණයි”

Spread the love
  •  
  •  
  •  
  •  

තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්ත්ර්ජාලයට මුදාහැර රුපියල් ලක්ෂයක් ලබාගෙන අැතැයි කියන සිද්ධියක් සම්බ්න්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ඔක්තොම්බර් මස 6දක්වා රිමාන්ඩ් ගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහායිම් මහතා නියම කළේය.සැකකරු මඩකළපුව ,මහරුෆ් මොහොමඩ් නවුෂාඩ් නැමැත්තෙකි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!