නදීශා හේමමාලි හොරෙන්ම කසාද බඳියි….

නදීශා හේමමාලි හොරෙන්ම කසාද බඳියි….

Spread the love
  •  
  •  
  •  
  •  

රංගන ශිල්පිණී නදීශා හේමමාලි හොර රහසේම විවාහ වී ඇති බවට ඇය විසින් මාධ්‍යයට හෙලිදරව් කර ඇත. මීට මාස 03කට පෙර ඇය බතීශ නම් අයෙකු සමඟ විවාහ වූ බව පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 2015 අවුරැද්දේ විනෝද චාරිකාවක් යන අතරතුර හඳුනාගත් තරැණයෙකු සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධය විවාහයක් දක්වා දුර දිග ගිය බව ඇය ප්‍රකාශ කර ඇත. මෙහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,
“මුලින්ම මම මගේ අදහස ඔහුට ඉදිරිපත් කලා. එයත් මට කැමැත්තෙන් සිටියෙ. ඉතිං අපි තීරණය කලා විවාහ වෙන්න. මාස පහක් වගේ කාලයක් ඇතුලත ලඟම තියෙන නැකත් දවස බලල අපි විවාහවුණා.”

සබැඳි පුවත
http://papper.lankahotnews.co.uk/2017/01/3-chat-with-nadeesha-hemamali.html

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!