“නත්තල දා මිතුරා මරාදැමූ ශ්‍රී ලාංකිකයාට අපුරු දඩුවමක්..”

“නත්තල දා මිතුරා මරාදැමූ ශ්‍රී ලාංකිකයාට අපුරු දඩුවමක්..”

Spread the love
  •  
  •  
  •  
  •  

ඩුබායි හි වෙසෙන ශ්‍රී ලංකිකයෙකුට එරට අධිකරණ විසින් ජීවිතාන්තය දක්වා සිරඬුවම් නියමකර තිබේ.2016 වසරේ නත්තල් සමයේ දී බහින්බස් වීමටක් දුරදිග යාමෙන් සිදුවු ඝාතනයකට 2017 වසරේ නත්තල් සමයේදී මෙම තීන්දුව ලබාදී තිබේ.36 හැවිරිදි මෙම ශ්‍රී ලංකිකයාට මිනී මැරීම සහ මත්පැන් පානය කරීමේ චෝදනා එල්ලවී තිබේ.පසුගිය නත්තල් සමයේදී නිවසේ පැවති සාදයක් අතරතුර නිවසට පැමිණි පැරණි මිතුරෙකු සමඟ මෙම බහින්බස්වීම සිදුවී ඇති අතර එහිදී සැකකරු විසින් අදාළ පුද්ගලයාට තියුණු ආයුධකින් පහරදී තිබේ.ඝාතනය සිදුකළ සැකකරු ප්‍ර දේශයෙන් පළාගොස් ඇති අතර පසුව දින දෙකකට පසුව පොලීසියට බාරවී තිබේ.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!