“නඩු නැති කොටි මහත්වරු ඔක්කොම අපි නිදහස් කරනවා”- රාජිත

“නඩු නැති කොටි මහත්වරු ඔක්කොම අපි නිදහස් කරනවා”- රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

බන්ධනාගාර ගත කර සිටින LTTE සාමාජිකයන් අතුරින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නොමැති අය සිටී නම්, ඔවුන් නිදහස් කළ යුතු බව සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් වේ.නීති පියවර ගැනීමට නොමැති අය නිදහස් කිරීමේ ගැටළුවක් නැතැයි පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ අතීතයේ සිට ඇතිවූ ගැටුම් සැලකිල්ලට ගත් විට එසේ නිදහස් කළ අයගෙන් හානියක් සිදුවී නොමැති බව යි.

(Visited 5 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!