“නඩුවේ වාසි ගන්න මම සිරිසේනගේ ලඟට යන්නේ නෑ..?”-චොකා මල්ලි

“නඩුවේ වාසි ගන්න මම සිරිසේනගේ ලඟට යන්නේ නෑ..?”-චොකා මල්ලි

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් සන්ධානයේ මන්ත‍්‍රීවරයකු වූ තමා තමාට විරුද්ධව ඇති මිනීමැරුම් නඩුවෙන් වාසි ලබා ගැනීමට කිසි විටෙකත් මහින්ද රාජපක්ෂ මහතා අතහැර යන්නේ නැතැයි රත්නපුර දිස්ත‍්‍රික් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා නිවිතිගල තම නිවසේ ආධාරකරුවන් සමග පැවැති සාකච්ඡුාවකදී කියා සිටියේය. පේ‍්‍රමලාල් ජයසේකර මහතා එසේ ප‍්‍රකාශ කළේ ඒ මහතා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එකතුවීමට යන බව පැතිරයමින් පවතින ආරංචිය සම්බන්ධයෙන් ඔහු සමග කිට්ටුවෙන් ඇසුරු කරන ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් සමග ඉදිරි දේශපාලන ගමන සම්බන්ධව දැනුවත් කිරීම සඳහා පැවැති සාකච්ඡුාවකදීය.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!