“ධම්මිකයා සුදූ කාරයෙක්”-එස්.බි.ගෙන් ධම්මිකට ප්‍රබල ප්‍රහාරයක්

“ධම්මිකයා සුදූ කාරයෙක්”-එස්.බි.ගෙන් ධම්මිකට ප්‍රබල ප්‍රහාරයක්

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවට වාර්තා පළ වී ඇත.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදහස් පළ කළේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි.ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් මුණ ගැසී සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදීය.

ධම්මික පෙරේරා කියන්නේ කවු ද? – එස්. බී දිසානායකගෙන් පැහැදිලි කිරීමක්

ධම්මික පෙරේරා කියන්නේ කවු ද? – එස්. බී දිසානායකගෙන් පැහැදිලි කිරීමක්#lka #News1st #SBDissanayake

Posted by Newsfirst.lk on Monday, May 20, 2019
(Visited 91 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!