“දොස්තරවරු කියන්නේ නිවට ගෑණු හොරු….” – චතුර සේනාරත්න (VIDEO)

“දොස්තරවරු කියන්නේ නිවට ගෑණු හොරු….” – චතුර සේනාරත්න (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින්නේ නිවටයින්, ගෙවලයින්, කාමාතුරයින් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ වීඩියෝපට පින්තූර තමන් සතුව ඇති බවත් ඒවා පවා හෙලි කරන්නට සුදානම් බවත්ය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!