” දොමි-කීත-දොම්… සිරිසේන නටයි රනිල් පදේ අල්ලයි – විධායක ජනාධිපතිවරයකුට ගිය කලක්..” ප්‍රසන්න

” දොමි-කීත-දොම්… සිරිසේන නටයි රනිල් පදේ අල්ලයි – විධායක ජනාධිපතිවරයකුට ගිය කලක්..” ප්‍රසන්න

Spread the love
  •  
  •  
  •  
  •  

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ පසුගිය දා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ‘අගමැති ගහන පදයට තමයි ජනාධිපති නටන්නේ. වෙලාවකට හිතෙනවා විධායක ජනාධිපතිවරයකුට ගිය කලක් කියලා’ කියා සිටියා.තවදුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව යටතේ අද රට භයානක ඉරණමකට මුහුණපා තිබෙනවා. එක පැත්තකින් රටේ ආරථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව බිඳවැටිලා. තව පැත්තකින් පාතාලය හිස ඔසවමින් තිබෙනවා. මේ විනාශ වෙමින් යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩු අවුරුදු 10ක් තිස්සේ අපමණ කැපකිරීමක් කරලා ගොඩනඟපු රටක් බවයි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!