“දේශීය ලේබලේ නමින් රට හාල් රට පුරා”

“දේශීය ලේබලේ නමින් රට හාල් රට පුරා”

Spread the love
  •  
  •  
  •  
  •  

මෙරටට ආනයනය කරන සහල් අඩු මුදලට පිටකොටුවෙන් ටොන් ගණනින් ලබාගෙන දේශීය සහල් බව අඟවා පාරිභෝගිකයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක සුළමුල හෙළි කර ගැනීමට හැකි වූ බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.කාලයක්‌ තිස්‌සේ දේශීය සහල් මෝල් හිමියන් විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස්‌ ඇති බවත් පසුගිය කාලයේ සහල් මිල ඉහළ යැමට එය බලපා ඇති බවත් පසුගියදා රැස්‌ වූ ආර්ථික කමිටු රැස්‌වීමේදී අමැතිවරයා විසින් දැනුම් දී ඇත.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!