ආසියාවේ සිංහයා අද දිවයිනට

ආසියාවේ සිංහයා අද දිවයිනට

Spread the love
  •  
  •  
  •  
  •  

ජපානයේ සංචාරයක යෙදුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (21 දා) දිවයිනට පැමිණීමට නියමිතය.
ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්‌ස නාහිමිපාණන්ගේ හා එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරාධනයකට අනුව පසුගිය 10 වැනිදා හිටපු ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේය.
හිටපු ජනාධිපතිවරයා ජපානයේ රැඳී සිටි කාලය තුළ ජපානයේ ප්‍රධාන බෞද්ධ විහාරස්‌ථානවල පැවැති ආගමික උත්සවයන්ට සහභාගී වූ අතර පෙරේදා (19 දා) ජපානයේ සයිතමා හිදී පැවැති පොසොන් උළෙලටද එක්‌විය. එම පොසොන් උළෙල හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!