“දේශපාලන හිතවත්කම් මත ගුරු පත්වීම්….?”

“දේශපාලන හිතවත්කම් මත ගුරු පත්වීම්….?”

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

දේශපාලන සබඳතා මත අධ්‍යාපන සේවයේ නිළධාරීන් හට වරප්‍රසාද ලබාදී නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය සමිති කටයුතු භාර සහකාර ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පවසයි.ගුරුවරුන් සඳහා දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබාදී ඇති බවට වෘත්තීය සමිති විසින් සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසන්නේය.වෘත්තීය සමිති වල බලපෑමෙන් පාසල් වසා දමන බව පළ වන වාර්තා අසත්‍ය බවද කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ප්‍රියන්ත පත්බේරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!