දේශපාලන ලෝකය කැළඹෙයි-හොර රහසේම සිරිසේන මහින්ද-චන්ද්‍රිකා හමුවෙයි

දේශපාලන ලෝකය කැළඹෙයි-හොර රහසේම සිරිසේන මහින්ද-චන්ද්‍රිකා හමුවෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ජනාධිපතිවරණයත්, ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල මත හා ප්‍රකාශ සිදුවෙමින් පවතිද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් වෙන වෙනම හමු වී සාකච්ඡා කළ බව වාර්තා වේ. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමු වී තිබෙන්නේ පසුගිය 17 වැනිදා පෙරවරුවේදීයි. වාර්තා වන අන්දමට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හමු වී තිබෙන්නේ ටොරින්ටන් පෙදෙසේ පිහිටි ඇයගේ නිල නිවෙසේදීය. විපක්ෂයේ පක්ෂ නායකයන් පසුගිය 17 වැනිදා සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවට පෙර එදින පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා වූ බව දැනගන්නට ඇත.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!