“දේශපාලන ලෝකය කැළඹෙයි – එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි”

“දේශපාලන ලෝකය කැළඹෙයි – එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මැති ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම්,ඉවත් කිරීම් ආදී දේශපාලන තීන්දු රැසක් පසු ගිය කාල සිමාවේ දැකගත හැකි විය.ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු දෙදෙනෙකු නව දේශපාලන පිම්මක් පැනීමේ බලාපොරොත්තුවකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සුදානම් වන බව වාර්තා වේ.ඔවුන් දෙදෙනා ඉදිරි පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට මෙලෙස පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට නියමිත බවයි වාර්තා විය.පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේවන විටත් අවිනිශ්චිත තත්ත්වයක් මතුවීම නිසා මැතිවරණය පවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔවුන් මේබව නිවේදනය කරනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!