
දේශපාලන මගඩි මැද විදෙස් යුධ නැවක් කොළඹට සේන්දු වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් ෆ්ලොටිල්ලා යුද නෞකාව ඊයේ 16 කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්රී ලංකාව හා ඉරානය අතර යුද හා සමා සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයක් වෙනුවෙන් මෙම නෞකාව කොළමට පැමිණ තිබේ.
(Visited 24 times)